සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online TV ,Online Radio දෙකම බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV " "Online Radio ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online TV බලන්න Online Radio අහන්න ටීවී රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.
Online TV
යටින් තියෙන්නේ ඔයාගේ බිලොග් එකට ඇඩ් වෙන ටීවී ප්ලේයර් එක ප්ලේ කරලා බලලම කෝඩ් එකෙන් දාගන්න.
මේ තියෙන්නේ දාගන්න ඕනේ කෝඩ් එක.
Online Radio
මේ තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඇඩ්වෙන රේඩියෝ එක
මේක ගැජට් එකක් විදිහට slide bar එකට දාගන්නත් පුළුවන් .නැත්තනම් වෙනම පේජ් එකක් ඇරලා ඒකේ edit ගිහින් HTML තෝරගෙන කෝඩ් එක දාගන්න
නොනිමි අහසේ මම මේ දෙක දාලා තියෙන විදිහ බලන්න මෙතනින් යන්න.
ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් එකකින් අහන්න .මේ පෝස්ට් එක වැදගත් උනානම් ස්තූතියක් දාලා යන්න.
Tuesday, January 22, 2013
Subscribe to:
Post Comments (Atom)
අළුත් අතිදැකීමක්, මගේ බ්ලොග් එකටනම් එක යොදන එක ගැලපෙන්නේ නෑ. නමුත්, සින්ඩිය වාගේ අනිත් සයිට් එකටනම් ගැලපෙනවා.
ReplyDeletegolden goose slide
ReplyDeletevans outlet
balenciaga speed trainer
off white hoodie
vans shoes
pg shoes
yeezy shoes
adidas tubular x
coach outlet store online
off white x nike