Tuesday, January 22, 2013
Online TV ,Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න
සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online TV ,Online Radio දෙකම බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV " "Online Radio ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online TV බලන්න Online Radio අහන්න ටීවී රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න...
Monday, January 7, 2013
ජංගම දුරකතනයේ බැටරි ආයු කාලය වැඩි කරගමු

බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3g පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ.
...
Saturday, January 5, 2013
Drop down Link ගැජට් එකක්
අද මම කියන්න යන්නේ Drop down menu ගැජට් එකක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න විදිහ.බ්ලොග් එකේ අපිට ඕන තැනකින් ලින්ක් කීපයක් මේකෙදි ඇඩ් කර ගන්න පුළුවන්.මුලින්ම demo එක බලලා ඉන්න.
Live Demo
රතු පාටින් තියන Title කියන තැනට මවුස් කර්සර් එක අරන් යන්න.දැන් මේක අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි බලමු.
මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript තෝරගෙන යට තියන කෝඩ්...
mouse cursor එක පස්සෙන් පන්නන අකුරු පේලියක් දාගමු
අපි mouse cursor එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.
පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript ...
Friday, January 4, 2013
මවුස් එකේ ස්ක්‍රොල් එකෙන් වෙනස් වෙන විදිහට ෆොටෝ ඇඩ් කරමු
සමහර විට කියපු එක තේරුනේ නැතුව ඇති .මේ කියන්නේ අපිට ෆොටෝ කීපයක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න ඕනේ වෙලාවට අපි සාමාන්‍යයෙන් flicker වගේ එකක සහය ගන්න ඕනනේ .නමුත් මෙතනදී වෙන්නේ අපි ඇඩ් කරන ෆොටෝ ටික මවුස් කර්සර් එක ඒක උඩ තියලා ස්ක්‍රොල් එක කරකවද්දි එකින් එක වෙනස් වෙන්න හදන විදිහක්.තාමත් තේරුනේ නැත්නම් යට තියෙන demo එකෙන් ගිහින් පින්තූරේ උඩ තියලා ස්ක්‍රොල් කරලා බලන්න.
Live Demo
දැන්...
Tuesday, December 25, 2012
වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොගක් ඇති හැමෝටම
මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.
මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design...
Monday, December 24, 2012
පෝස්ට් එක යටින් වැටෙන share button එක

අදත් බ්ලොගර් ට්‍රික්ස් වලින් අරන් සිම්පල් ඒත් වටින කියන ගැජට් එකක්.මේ share button එක ගොඩක් templates එක්ක එනවා.එහෙම නැති අයට add කරගන්නයි දෙන්නේ.මේකේ වටිනාකම තියෙන්නේ ඊ මේල් බ්ලොගර්,ට්විටර් ,ෆේස්බුක් සේරගෙන්ම share කරන්න හැකියාව තියන එක.ගොඩක් අය තමන්ගේ පෝස්ට් එක ෆේස්බුක් දානවා.මෙතනදී ඒ අයට එක ක්ලික් එකෙන්...
Subscribe to:
Posts (Atom)