මූණු පොතේ සයිබර් Tech

Tuesday, January 22, 2013

Online TV ,Online Radio ඔබේ බ්ලොග් එකටත් දාගන්න

                 සෑහෙන කාලෙකට පස්සේ අද මම අරන් ආවේ බ්ලොග් අයිති කරුවන්ට වැදගත් දෙයක්.Online TV ,Online Radio දෙකම බ්ලොග් එකට දාගන්න උදව්වක් දෙන්න.මුලින්ම කියන්න ඕනේ මේ නිසා බ්ලොග් එකේ ස්පීඩ් එක අඩු වෙන්නේ නෑ.ලංකාවේ ගොඩක් ඉන්ටනෙට් යූස් කරන අය ගූගල්ගේ හොයන් වචන දෙකක් තමා "Online TV " "Online Radio ".ඉතින් මේ දෙක ඔයාගේ බ්ලොග් එකේ තියනවනම් ඔයාගේ බ්ලොග් එකත් ගූගල්ට අහු වෙනවා.Online TV බලන්න Online Radio අහන්න ටීවී රේඩියෝ චැනල් සේරම එකට තියෙන සයිට් තියෙන්නේ අඩුවෙන්.ඒව බලන්න නම් ඒ ඒ චැනල් වල සයිට් එකට යන්න වෙනවා.කවුරු හරි ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මේවා දැක්කොත් අනිවාර්යෙන් බුක් මාක් කරගනීවි ආපහු එන්න.බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙන්න මේක බලපානවා කියලා දැන් තේරෙනවා ඇතිනේ.එහෙනම් වැඩේට බහිමු.

Monday, January 7, 2013

ජංගම දුරකතනයේ බැටරි ආයු කාලය වැඩි කරගමු


බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ   බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3g පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ.                         
                                                1.තිරය සකසා ගැනීම

Saturday, January 5, 2013

Drop down Link ගැජට් එකක්

              අද මම කියන්න යන්නේ Drop down menu ගැජට් එකක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න විදිහ.බ්ලොග් එකේ අපිට ඕන තැනකින් ලින්ක් කීපයක් මේකෙදි ඇඩ් කර ගන්න පුළුවන්.මුලින්ම demo එක බලලා ඉන්න.

Live Demo

                 රතු පාටින් තියන Title කියන තැනට මවුස් කර්සර් එක අරන්  යන්න.දැන් මේක අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි බලමු.

මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන යට තියන කෝඩ් එක copy කරගෙන paste කරගන්න.

mouse cursor එක පස්සෙන් පන්නන අකුරු පේලියක් දාගමු

                                 අපි mouse cursor  එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor  එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.

පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන  යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.



Friday, January 4, 2013

මවුස් එකේ ස්ක්‍රොල් එකෙන් වෙනස් වෙන විදිහට ෆොටෝ ඇඩ් කරමු

                     සමහර විට කියපු එක තේරුනේ නැතුව ඇති .මේ කියන්නේ අපිට ෆොටෝ කීපයක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න ඕනේ වෙලාවට අපි සාමාන්‍යයෙන් flicker වගේ එකක සහය ගන්න ඕනනේ .නමුත් මෙතනදී වෙන්නේ අපි ඇඩ් කරන ෆොටෝ ටික මවුස් කර්සර් එක ඒක උඩ තියලා ස්ක්‍රොල් එක කරකවද්දි එකින් එක වෙනස් වෙන්න හදන විදිහක්.තාමත් තේරුනේ නැත්නම් යට තියෙන demo එකෙන් ගිහින් පින්තූරේ උඩ තියලා ස්ක්‍රොල් කරලා බලන්න.


Live Demo 

              දැන් තේරෙන්න ඇතිනේ වෙන්නේ මොකද්ද කියන එක.එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන යට තියන කෝඩ් එක copy කරගෙන paste කරගන්න.