මූණු පොතේ සයිබර් Tech

Saturday, January 5, 2013

Drop down Link ගැජට් එකක්

අද මම කියන්න යන්නේ Drop down menu ගැජට් එකක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න විදිහ.බ්ලොග් එකේ අපිට ඕන තැනකින් ලින්ක් කීපයක් මේකෙදි ඇඩ් කර ගන්න පුළුවන්.මුලින්ම demo එක බලලා ඉන්න.

Live Demo

රතු පාටින් තියන Title කියන තැනට මවුස් කර්සර් එක අරන්  යන්න.දැන් මේක අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි බලමු.

මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන යට තියන කෝඩ් එක copy කරගෙන paste කරගන්න.

මෙතන edit කරගන්න ඕනේ තැන් කීපයක් තියනවා.script එකේ අවසානෙටම තියෙන්නේ
TITLE

FBT-1

FBT-2

FBT-3

FBT-4

FBT-5

කියන code එක.
ඒකේ TITLE කියන තැනට අදාල මාතෘකාව දාගන්න.
නිල් පාටින් තියෙන  # ලකුණ වෙනුවට ලින්ක් එකේ title එකත් FBT-1 වෙනුවට ලින්ක් එකත් ඇඩ් කරගන්න.

ආයෙත් code එකේ මුලට යන්න
<style text-type="CSS">
#bmenu{
position:fixed;
right:5px;
center:0px;
අදාල   px ගණන වෙනස් කරලා ගැජට් එක එන්න ඕන තැන හදාගන්න.
අවසානෙදි ගැජට් එක සේව් කරගන්න.

3 ප්‍රතිචාර:

1. mama thawama blogg ekak patan ganna awashya karunu saha upades ekathu karamin sitinwa. labadun sahayogayata sthutiy.

ReplyDelete
2. අම්මෝ මේ ලිපිය මීට මාස 5කට පෙර ආවානම්...

ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි