මූණු පොතේ සයිබර් Tech

Saturday, January 5, 2013

mouse cursor එක පස්සෙන් පන්නන අකුරු පේලියක් දාගමු

                                 අපි mouse cursor  එක බ්ලොග් එකේ එහාට මෙහාට අරගෙ යද්දි cursor  එක පස්සෙන් එන අකුරු පේලියක් දාගන්න විදිහ ගැනයි කියලා දෙන්න හදන්නේ.සාමාන්‍යයෙන් අපි මේ විදිහට දාන්නේ එක්කෝ බ්ලොග් එකේ නම එහෙමත් නැත්නම් වෙල්කම් මැසේජ් එකක් වගේ දෙයක්.

පුරුදු විදිහටම gadget එකක් ඇඩ් කරගන්න blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන  යට තියන කෝඩ් එක ඒකට paste කරගන්න.







                         #0000ff කියන තැනට තමන් කැමති පාටත්  Comments  කියන තැනට අදාල වචන ටිකත් (සිංහල font සපෝට් කරනවා අඩුයි ඒ නිසා English  වලින් දාගන්න)

var size =20 කියන එකේ 20 වෙනුවට අදාල සයිස් එකත් දාගන්න .මේ code ටික තියෙන්නේ script එකේ උඩම හරියේ.
අවසානෙට gadget  එක save  කරගන්න.

8 ප්‍රතිචාර:

  1. I blog often and I truly thank you for your content.
    The article has really peaked my interest. I'm going to take a note of your blog and keep checking for new information about once per week. I subscribed to your Feed as well.

    Also visit my blog :: cash advance
    Also visit my page ; cash advance

    ReplyDelete
  2. එල එල ඔන්න ඒක මං දාගත්තා.ජය වේවා !

    ReplyDelete
  3. පසුව අත්හදා බලන්නම්.
    on line Radio ව නම් අත්හදා බැලුවා.

    ReplyDelete
  4. අත්හදා බැලුවෙමි.
    http://kurutugegeepotha.blogspot.com/

    ReplyDelete
  5. ela ela
    http://hotldv.blogspot.com/

    ReplyDelete
  6. ෆට්ට මචන්z. තෑන්ක්z..... ඔබට ජය..........

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි