කාලෙකට පස්සේ අවතාර් අලුත් වැඩකට අත තිබ්බා.ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.සයිබර් Tech අවතාර් අලුතෙන් පටන් ගත්තු බ්ලොග.මේක වෙන්වෙන්නේ සමුපූර්ණයෙන්ම තාක්ෂණික ලිපි වලට විතරයි.මේ වෙන කොට තාක්ෂණික බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් තිබුනත් අවතාර් අත්දැකීමෙන්ම දන්නවා සමහර තාක්ෂණික ගැටළු වලට උත්තර ඒවායේ නෑ කියන එක.එදිනෙදා අන්තර්ජාල පාවිච්චියේ මේ වගේ දේවල් ගොඩක් අහුවුනත් ඒ සේරම දේවල් නොනිමි අහසේ දාන්න ගියොත් එතන පලා මල්ල වෙන හින්දයි හිතුවේ අන්තර්ජාලය භාවිතා කරන අයගේ සුව පහසුව පිණිස තාක්ෂණික බ්ලොගක් පටන් ගන්න.
අවතාර්ගේ තාක්ෂණික පැත්තෙන් තියන පොඩි දැනුමයි කුතුහලයයි එකතු වෙච්ච තැන තමා සයිබර් Tech .ඉස්සරහට කාට කාටත් වැදගත් වෙන දේවල් දෙන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් මංගල පෝස්ටුවෙන් හමුවෙමු.
Sunday, September 2, 2012
Subscribe to:
Post Comments (Atom)
එල.. මම බලන්න එනවා.. මොනවගේ දේවල් ද ලියන්න ඉන්නේ?
ReplyDelete@Alexander Cage
ReplyDeleteබ්ලොග් ,කම්පියුටර් ,අන්තර්ජාල ,ඊමනී ගැන කොටින්ම ඕනෑම තාක්ෂණික වර්ගයේ ලිපි
අම්මට සිරි! මේ අවතාර්ද?
ReplyDeleteඑල එල..අපිත් ඉන්නවා බලගෙන..ජය වේවා !
ReplyDeleteඑල එල අවතාරයෝ වැදගත් blog එකක් වේවි..
ReplyDeleteහොඳ post ටිකක් ලියපන් කට්ටියටම..
ජය වේවා..!!!
suba pathanawa ayya!
ReplyDeleteආ ... කරගෙන යන්නකෝ යාළු. අපිත් එනව බලන්න.
ReplyDeleteසුභ පැතුම්
ReplyDelete//එහෙනම් මංගල පෝස්ටුවෙන් හමුවෙමු.//
එතකොට මේක පූර්ව මංගල පෝස්ටුව වෙන්ටැ?
එල එල මමත් බලනවා
ReplyDeleteela
ReplyDeleteඔබට ජය සහෝ! :)
ReplyDeleteඑල මචන් එල..අරෙහෙ එන ගමන් මෙහෙත් එන්නම්කෝ
ReplyDeleteසුභ පැතුම් මචන්
ReplyDeleteඅනිත් අයට උදව්වක් වෙන දෙයක් නම් මං එකෙන්ම ලයික්
ජය වේවා
Alexander Cage/රාජ්/ධමිමික සදරුවන්/මඩයා/araliya/DDT/~Víðõõ~/ මඩිස්සලේ නිශාන්/පැතුම් [සිතුම් පැතුම්]/පිසාචයා/හිරුහිමාවී/නරුමයා
ReplyDeleteසේරටම තෑන්ක්ස් දුන්න සප් එකට
ඕන් මමත් මේ පැත්තේ ආව
ReplyDeletewebsites Bottega Veneta Dolabuy see this site have a peek here Click This Link cheap designer bags replica
ReplyDelete