Monday, October 8, 2012
මෘදුකාංග නොමැතිව කැමති ෆෝමැට් එකකින් youtube වීඩියෝ ජංගම දුරකථනයට හා පරිඝණකයට බාගත කර ගන්න
සාමාන්‍යයෙන් youTube වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දි ඒ සඳහා මෘදුකාංගයක් ඕනේ වෙනවා.නැත්තම් IDM ඕනේ වෙනවා.ඒත් අද මම කියන විදිහට කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව පියවර තුනකින් විතර කැමති ෆෝමැට් එකකින් youTube වීඩියෝ පරිඝණකයටයි ජංගම දුරකථනයටයි බාගත කරගන්න පුළුවන්.
මුලින්ම youTube වෙත යන්න.
බාගත කර ගැනීමට අවශ්‍ය වීඩියෝව සොයාගන්න.
එම වෙබ් පිටුවේ ඉහලින් address bar හි www. වෙනුවට ss යන්න ඇතුලත් කර enter කරන්න.
එම වීඩියෝව බාගත කර ගැනීම සඳහා පිටුවක් දිස්වේවි.
එහි more button එක මත ක්ලික් කිරීමෙන් අදාල වීඩියෝව FLV,MP4 හා 3gp ෆෝමැට් වලින් බාගත කර ගත හැකි වේ.
එහෙනම් අදට සමු ගන්නට අවසර! ෆේස්බුක් ලයික් එකක් පෝස්ට් එකට දාලා යන්න අමතක කරන්න එපා.

Subscribe to:
Post Comments (Atom)
ම් ... මේක මම දැනගෙන හිටියෙ නෑනේ. දැනට නම් මමත් IDM යූස් කරල බා ගන්නෙ. ට්‍රයි කරල බලන්න ඕන.
ReplyDeleteයූ ටියබ් ඇර වෙනත් තැන්වල තියෙන වීඩියෝවලටත් මේක වැඩකරනවද?
මම හිතන විදිහට නෑ මේක යූ ටියුබ් වලට දෙන සේවාවක්
Deletemmm balamu taxxx anyway
ReplyDeletewada karanne nahane
ReplyDeletepissuda bn
ReplyDelete