මූණු පොතේ සයිබර් Tech

Sunday, December 23, 2012

ෆේස් බුක් චැට් මැජික්

                                             ෆේස් බුක් යන අයට වැදගත්වෙන දෙයක් ගැනයි අද සයිබර් Tech  ලියන්න යන්නේ.ෆේස් බුක් යන ගොඩක් අය  කරන්නේ චැට් කරන එකනේ.මේ කියන්න යන්නෙත් චැට් කරන්න පුළුවන් අලුත් විදිහක් ගැන.චැට් කරනකොට එන්නේ මෙහෙමයි.




                       එක එක පාට ඉංග්‍රීසි අකුරු වලින් තමා චැට් එක අනිත් කෙනාට පේන්නේ.කරන්නේ මෙහෙමයි .පහතින් තියෙන්නේ එක එක වචනෙට අදාළ කෝඩ් එක .අකුරු වලට අදාල code එක copy කරගෙන chat box එකට  paste කරානම් හරි.
[[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]        = Z

පින්තූරේ දැක්වෙන වචනයට අදාළ code එක
HI AMILA

[[111356865552629]] [[109294689102123]] [[107015582669715]] [[106596672714242]] [[109294689102123]]  [[107015582669715]] [[115807951764667]]

හැම code එකක් අතරම space එකක් තියන්න මතක තියාගන්න .

කාටත් දැනගන්න මූණු පොගේ Share කරන්න.පෝස්ට් එක වැදගත් උනානම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.

3 ප්‍රතිචාර:

  1. kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව
    කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
    ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
    ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..

    සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.
    සිසිර : (+94)777 400 860
    Email සදහා sisirak24@gmail.com

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි