මූණු පොතේ සයිබර් Tech

Thursday, December 13, 2012

බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු

                       නත්තල් කාලේ හින්දා බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි.

     කරන්න තියෙන්නේ පොඩි වැඩක් .සාමාන්‍යයෙන් අපි බ්ලොගර් වල ගැජට් එකක් ඇඩ් කරන විදිහට Add a  gadget ගිහිල්ලා පහලින් තියෙන code එක paste කරගන්න.


                   


                           එහෙනම් ට්‍රයි කරලා බලලා අවුලක් උනොත් කමෙන්ට් එකකින් අහන්න.එහෙනම් අපි ගියා සුභ නත්තලක්.

9 ප්‍රතිචාර:

  1. ඕං මං දාගත්තා. ඒක මාර ලස්සනයි. යට ඒ හිම කැට එකතු වෙනවා නේද? මරේ මරු.

    ReplyDelete
  2. සමහර බ්ලොග්වල ඕක කලින් ඉඳන්ම දාලා තියෙනව මම දැක්කා. බ්ලොගක් ලියන කාලෙක බලමු දෙසැම්බර් මාසෙට හිම එකතු කරන්න.

    ReplyDelete
  3. ඔන්න දැන් මගේ බ්ලොග් එකේත් හිම වැටෙනවා....

    ReplyDelete
  4. ඔන්න මචන් මමත් දා ගත්ත උබට පින්සිද්ද වෙන්න

    ReplyDelete
  5. kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව
    කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
    ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
    ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..

    සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.
    සිසිර : (+94)777 400 860
    Email සදහා sisirak24@gmail.com

    ReplyDelete
  6. බ්ලොග් එක පටන් අරන් මෙච්චර කාලයක් වෙනව කියලා පෙන්නන විජෙට් 1ක් තියෙනව නේද?

    උදා. අවු.000 මාස000 දින000 පැය000 විනාඩි000 තත්පර000

    මේ වගේ ඔප්ශන් 1ක් දාගන්නෙ කොහොමද?

    ReplyDelete
  7. webpage x0v16u9f20 louis vuitton replica handbags replica bags in london other z6e69q9c01 bags replica ysl replica bags seoul replica bags hong kong blog f7h75h9s02 replica bags wholesale mumbai

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි