Sunday, December 23, 2012
IGI මැරෙන්නේ නැතුව ගහමුද?100% working
අද පෝස්ට් එක ගෙනාවේ ගේම්ස් වලට කැමති අය වෙනුවෙන්. IGI 2 කියන්නේ ටිකක් පරණ ගේම් එකක්.හැබැයි සුපිරියි කියන්න ගහපු අය දන්නවනේ .මේක ගහන්නත් ආවාට ගියාට බෑ.හැබැයි පුරුදු කෙනා නම් ගේමක් නැතුවම ගහනව කියලා මන් දන්නවා.හොඳම වැඩේ තමයි මේකේ අනිත් ගේම් වල වගේ cheat codes වැඩ නෑ.
එහෙම තියෙද්දි මැරෙන්නේ නැතුව බුලට් එකක්වත් අඩු නොවී මේක සෙල්ලම් කරන්න පුළුවන්ද?පුළුවන් .කරන්න තියෙන්නේ පොඩි වැඩක්.cheat file එක වෙනම අරගෙන ඒක හරහා තමා වැඩේ කරගන්න තියෙන්නේ.
පහල තියෙන ලින්ක් එකෙන් ඉස්සෙල්ලා files ටික බාගන්න.
Download here
ඩවුන්ලෝඩ් කරගත්තු එක extract කරගන්න.
ඒ එන එකේ files තුනක් ඇති dvtigi2 (6 TRAINER) ,pzig2cstrn2 (2 TRAINER),r-igi2t4 (4 TRAINER) විදිහට
ඒවා එහෙමම තියලා ගේම් එක Run කරන්න.Main menu එකේ දී (left ctrl) +(left shift) + F9 එකට ක්ලික් කරලා සේරම මිෂන් ටික අන්ලොක් කරගන්න.
දැන් ගේම් එකකට ගිහිල්ලා windows key එකෙන් desktop එකට ගිහින් අර තියෙන cheat generator එකක් select කරලා ඒකේ තියන cheat එකක් දාගෙන ආයෙ game එකට යන්න.
දැන් cheat හරියට දාගත්තා නම් බුලට් ඉවර වෙන්නේ නැති වෙයි මැරෙන්නේ නැති වෙයි.හිතේ හැටියට ගේම් එක ප්ලේ කරන එකයි තියෙන්නේ.

Subscribe to:
Post Comments (Atom)
ane download wen nene
ReplyDeleteme link eken ba ganna
ReplyDeletehttp://www.cheathappens.com/download_file.asp?id=12910
replica bags in dubai best replica ysl bags replica bags korea
ReplyDelete