මූණු පොතේ සයිබර් Tech

Friday, January 4, 2013

මවුස් එකේ ස්ක්‍රොල් එකෙන් වෙනස් වෙන විදිහට ෆොටෝ ඇඩ් කරමු

                     සමහර විට කියපු එක තේරුනේ නැතුව ඇති .මේ කියන්නේ අපිට ෆොටෝ කීපයක් බ්ලොග් එකට ඇඩ් කර ගන්න ඕනේ වෙලාවට අපි සාමාන්‍යයෙන් flicker වගේ එකක සහය ගන්න ඕනනේ .නමුත් මෙතනදී වෙන්නේ අපි ඇඩ් කරන ෆොටෝ ටික මවුස් කර්සර් එක ඒක උඩ තියලා ස්ක්‍රොල් එක කරකවද්දි එකින් එක වෙනස් වෙන්න හදන විදිහක්.තාමත් තේරුනේ නැත්නම් යට තියෙන demo එකෙන් ගිහින් පින්තූරේ උඩ තියලා ස්ක්‍රොල් කරලා බලන්න.


Live Demo 

              දැන් තේරෙන්න ඇතිනේ වෙන්නේ මොකද්ද කියන එක.එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම blogger dashboard වලින් ගිහින් Layout වලට යන්න.
Add a Gadget වලින් HTML/ JavaScript  තෝරගෙන යට තියන කෝඩ් එක copy කරගෙන paste කරගන්න.






        PICTURE-1 ,   PICTURE-2,  PICTURE-3 ... කියන ඒවාට තමන් කැමති පින්තූර වල url දෙන්න.PICTURE-1 කියන ඒවා දෙකක් තියනවා.ඒ දෙකටම එකම url එක දෙන්නත් අමතක කරන්න එපා.

අවසානෙදි ගැජට් එක save කරගන්න.

5 ප්‍රතිචාර:

  1. Hey there! I've been following your weblog for a while now and finally got the courage to go ahead and give you a shout out from Humble Texas! Just wanted to tell you keep up the great work!
    Here is my page :: YouTube

    ReplyDelete
  2. මේකේ demo එක වැඩකරන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් දැන් හරි තෑන්ක්ස් මචන්

      Delete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි